1/5

House for sale kandy
Rs 47,500,000
Posted Oct 29, 2026, 07:57 AM
Kandy, Kandy
Features
Land Size:8.6 Perches
Beds:3
Baths:3
Description
🏡 මහනුවර, වීරකෝන් ගාඩන්හි ගෙයක් විකිණීමට!
📍 A9 ප්රධාන පාරටම මුහුණලා | පදිංචියට / ව්යාපාරික කටයුතුවලට
🏠 ගෙදර විස්තර
* පර්චස් 8.6යි
* AC සහිත නිදන කාමර 3යි
* Water Heaters සහිත බාත්රූම් 3යි
* සම්පූර්ණයෙන්ම ටයිල් කරලා තියෙන්නේ
* Living room සහ Dining area
* CCTV ආරක්ෂක පද්ධතියක් සහිතය
* තැඹිලි, අඹ, අනෝදා, ඇඹරැල්ලා සහ තවත් පලතුරු ගස්.
📍 ළඟම ස්ථාන
* St. Anthony’s Convent – පයින් විනාඩි 3යි
* St. Anthony’s College – පයින් විනාඩි 7යි
* මහනුවර ටවුන් එකට – විනාඩි 5යි
* රෝහලට – විනාඩි 5යි
✅ සම්පූර්ණයෙන්ම Renovate කරලා තියෙනවා. පදිංචියට සූදානම් ගෙයක්.
ගැණුම්කරුවන් පමණක් අමතන්න
මිල: කෝටි 4.75යි (මිල සාකච්ඡා කරගත හැක)
☎️ 0770858425
Need help?
support@onadeyak.lk


