1/5

අදුරපොත, කෑගල්ල දෙමහල් නිවස විකිනීමට
Rs 13,500,000
Posted Oct 25, 2026, 06:31 AM
Kegalle, Kegalle
Features
Land Size:19.64 Perches
Beds:4
Baths:2
Address:Walawwaththa, Adurapotha
Description
කෑගල්ල, ඇදුරාපොත, දෙමහල් නිවස, වහාම විකිණේ.
◾ කෑගල්ල, පොල්ගහවෙල මාර්ගයේ ඇදුරාපොත.
◾ කෑගල්ල නගරයට 2½-3 km.
◾ පොල්ගහවෙල මාර්ගයට, 100m පමණ දුරින්.
◾ ස්වභාවික විපත්වලින් (නායයෑම්, ජලාගැලිම්) තොර භුමියකි. NBRO සහතිකය ඇත.
◾ සින්නක්කර නිරවුල් ඔප්පු/ බිම් සවිය හිමිකම් සහතිකය ප්රථම පන්තියේ හිමිකමක් ඇත.
◾ පර්චස් 19.64.
◾ නිවසට පුළුල් මාර්ග 2කින් පිවිසිය හැක.
◾ කාමර 4යි, නාන කාමර 2යි, සාලය, කෑම කාමරය, ගරාජය, මුළුතැගෙය, බැල්කනිය, මැද මිදුල, පිටතින් සේවක වැසිකිලිය.
◾ නිස්කලංක පරිසරය, සුහද අසල්වාසීන්.
◾ නිවසට නළ ජල සැපයුම් 2ක් හා විදුලිය සැපයුම් 2ක් ඇත. ඒ අනුව අවශ්යතාවය අනුව, ඉහල මහල කුලියට දීමේ ද හැකියාව ඇත.
◾ පිටතින් හා ඇතුලතින් ඉහල මහලට ඇතුල් වීමේ හැකියාවද ඇත.
◾ ප්රාදේශීය සභා කුණු tractor සේවය..
◾මිල රු. 1.35යි.
◾ මේ මිලට නිවස සැදීමටවත් නොහැක. දේපල පරික්ෂාකර, මිල ගණන් සාකච්ඡා කළ හැක.
🔺 071-8137511
Need help?
support@onadeyak.lkඅදුරපොත, කෑගල්ල දෙමහල් නිවස විකිනීමට
Rs 13,500,000



