Loading Onadeyak.lk
Onadeyak.lk
Onadeyak.lk
Connecting to Onadeyak…
Onadeyak.lk
Onadeyak.lk

Explore Categories

Properties

House for sale homagama

House for sale homagama

1/5
House for sale homagama – Houses for Sale in Homagama, Colombo – photo 1 of 5

House for sale homagama

Rs 250,000,000

Posted Nov 7, 2026, 05:43 AM
Homagama, Colombo

Features

Land Size:8.5 Perches
Beds:3
Baths:2

Description

ඉදිවෙමින් පවතින හෝමාගම ගොඩගම පිහිටි පර්චස් 8.5 ක මෙම අංගසම්පූර්ණ නවීන තනිමහල් නිවස විකිණීමට ඇත. 🔸COC අනුමැතිය සහිත නිරවුල් ඔප්පුව 🔸නිදන කාමර 3 යි ( master bedroom with attach bathroom ) විශාල ආලින්දය 🔸 නාන කාමර 2 🔸අංගසම්පුර්ණ මුළුතැන් ගෙය 🔸ෆිනිශින් වහලය 🔸අඩි 20ක පාර වාහන 2 ක් නැවතීමේ පහසුව 🏃‍♂️බස් පාරට 50m 🚴‍♂️ගොඩගම නගරයට 900 km 🚗මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට 800m 🚛125 හා 190 බස් මාර්ගය වලට 700m 🛼 NSBM කැම්පස් එකට හා මහින්ද රාජපක්ෂ විද්‍යාලය ට 1.5 km 🏛️🏣🏤🏕️රජයේ පාසල්, රෝහල් ,,ආපිකෝ සුපර් සෙන්ටර්,,කාගීල්ස් ෆුට්සිටි,,සුපිරි වෙළඳසැල් ,,අවන්හල් ඉන්ධනපිරවුම් හල් ඉතා ආසන්නයෙන් 🔸මිල : රුපියල් ලක්ශ 250(සාකච්ඡා කර ගත හැක) 📱වැඩි විස්තර සදහා 0772080378අමතන්න