1/5

Two Stored House For Salle
Rs 1
Posted Oct 7, 2026, 10:35 AM
Kandy, Kandy
Features
Land Size:20 Perches
Beds:8
Baths:3
Description
🏠️ අංග සම්පුර්ණ තෙමහල් නිවසක් විකිණිමට.
❇️මහනුවර නගරයට කිලෝමීටර් 4.5.
✅ නේවාසික කටයුත්තකට ව්‍යාපාරයකට හෝ සංචාරක හෝටලයකට ඉතාම සුදුසුයි.
🏠️ කුණ්ඩසාලේ නත්තරන් පොත නගරයේ පිහිටා ඇත.
🏠️ ඉඩම පර්චස් 20(ඔප්පුවට 16).
🥭 ඵලදාව ලබන ලබන පොල් ගස් හයක් ගම්මිරිස් සහ කෙසෙල් වගාව ඇත.
🏠️ ඉඩමේ සිට දිගන නුවර ප්‍රධාන මාර්ගයට 65M. වාරිමාර්ග පාර (කාපට් යෙදූ මාර්ගය )මාර්ගයට මුහුණලා පිහිටා ඇත.
🚗.මිදුලේ වාහන තුනක් නවතා තැබීමට ඉඩකඩ පහසුකම් ඇත.
🏠️ නිවස ගෙවල් දෙකකට පවිච්චි කිරිම සදහා වෙන වෙනම වෙන්කර ඇත.( විදුලිය සහ ජල සම්බන්ධතා වෙන වෙනම ඇත.
🛜පළමු සහ දෙවන මහල වෙනම ඒකකයක් ලෙස නිමකර ඇත.එහි
➡️ නිදන කාමර 5
➡️ නාන කාමර 2
➡️ මුලුතැන්ගෙය
➡️ සාලය
➡️ කෑම කාමරය
➡️ තාප්පය සහ ගේට්ටුව දමා ඇති
➡️ වැරෙන්ඩාව
✅ සම්පූර්ණ කොටසම ටයිල් යොදා ඇත.
💠 බිම් මහල වෙනම ඒකකයක් ලෙස ඉදිකර ඇති අතර වෙනම ප්‍රවේශයක් ඇත.එහි
➡️ නිදන කාමර 3
➡️ නාන කාමර 1
➡️ මුලුතැන්ගෙය
➡️ සාලය
➡️ කෑම කාමරය
🆒සම්පූර්ණ නිවස වර්ග අඩි 4500කි.
🏠️ පිරිසිදු සින්නක්කර ඔප්පු
🌊 ජලය, විදුලිය
😍 අවට සියලුම ආකාරයේ ප්‍රදේශිය පහසුකම්
💠 වෙළෙඳ සංකීර්ණ (Arpico supermarket , Cagils Food city ,Sathosa),ප්‍රධාන තලයේ පාසල් බැංකු Commercial bank, Peoplesbank යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය
💰 මිල ගණන් සාකච්ඡා කරගත හැකිය
☎️ 077-0858425
Need help?
support@onadeyak.lk


