1/5

House sale Maligathenna
Rs 15,000,000
Posted Oct 7, 2026, 10:04 AM
Gurudeniya, Kandy
Features
Land Size:8 Acres
Beds:2
Baths:1
Description
මහනුවර නගරයට ආසන්නයේ ගුරුදෙනිය මාළිගාතැන්න ප්‍රදේශයේ සාදා නිම කළ නිවසක් විකිණීමට ඇත.
✅ කාමර 2
✅ සාලය
✅ කෑම කාමරය
✅ මුල්තැන්ගෙය
✅ බාත්රූම් 1
✅ උඩුමහල සඳහා ස්ලැබ් දමා ඇත.
✅ පර්චස් 8
✅ තාප්ප සහිත ගේට්ටු
✅ ප්‍රධාන මාර්ගට 100m
✅ ගුරුදෙනිය මාලිගාතැන්න
✅ සම්පුර්ණ මිල ලක්ශ 150.( අවසාන මිල)
👉 ගැණුම්කරුවන් පමණක් අමතන්න
077-0858425 - 0763918587
Need help?
support@onadeyak.lk


