1/5

Scotch Bonnet Dark Green - බීජ 100+
Rs 1,390
Posted Oct 5, 2026, 10:33 AM
Hikkaduwa, Galle
Agriculture details
Selling Type
Retailing
Location
Galle, Hikkaduwa
Description
🌶️ Scotch Bonnet Dark Green - බීජ 100+ 🌶️
ඔබේ ගෙවත්තේත් සාර්ථකව වගා කර ඉහළ ආදායමක් ලබාගන්න! ප්රමිතියෙන් උසස්, නිරෝගී Scotch Bonnet (තද කොළ පැහැති) බීජ දැන් අපෙන් ලබා ගත හැක.
✅ බීජ 100 කට වඩා ඇතුළත් පැකට්ටුවක්.
✅ වගා කිරීමේ සහ නඩත්තු කිරීමේ සියලුම උපදෙස් සමඟින්.
✅ 100% ක් ඉහළ ඵලදාවක් සහතික කළ නිරෝගී බීජ.
💰 මිල: රු. 1000/-
🚚 බෙදාහැරීමේ ගාස්තුව: රු. 390/-
📦 Cash On Delivery (භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම) ඇත.
Need help?
support@onadeyak.lkScotch Bonnet Dark Green - බීජ 100+
Rs 1,390





